හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සර්වජන බලය පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
ඔහුව එම පක්ෂයේ ප්‍රධාන තනතුරු දෙකක් සඳහාද පත් කර ඇති බවයි වාර්තා වන්නේ
ඒ අනුව, මධුර විතානගේ මහතා සර්වජන බලය පක්ෂයේ විධායක කමිටු සභික සහ ජාතික මෙහෙයුම් ප්‍රධානී තනතුරු සඳහා පත් කර තිබෙනවා.

