25 C
Colombo
Friday, June 5, 2026

කැරට් 22 රත්රන් මිල ලක්ෂ 03 සීමාවෙන් පහළට පැමිණෙයි

පසුගිය සති කිහිපයට සාපේක්ෂව මෙරට රන් මිල අද (28) රුපියල් 300,000 සීමාවෙන් පහළට ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළඳපොළ පවසනවා.

ඒ අනුව, අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රු 298,000 ක් ලෙසයි වාර්තා වෙන්නේ.

මේ අතර, සති දෙකකට පමණ පෙර රුපියල් 410,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 322,000 ක් දක්වා පහළ ගොස් ඇති බවද කොළඹ හෙට්ටි වීදිය රත්රන් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles