මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් පානය කිරීමෙන් අනතුරුව, නොරොච්චෝලේ ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
එහිදී තවත් ධීවරයින් දෙදෙනෙක් රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.