කොත්මලේ, රම්බොඩ ප්‍රදේශයේ සිදු වූ දැවැන්ත නායයෑමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.
එමෙන්ම තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා.