25 C
Colombo
Friday, June 5, 2026

පාකිස්තානයට ලකුණු 115ක පහසු ඉලක්කයක්

තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114ක් පමණි.

ඒ අනුව ශූරතාව දිනාගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 115 පහසු ඉලක්කක් හිමිවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles