30 C
Colombo
Tuesday, October 7, 2025

පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියා අතින් බිරිඳ අවසන් ගමන් යයි

හබරාදූව, අමුකොටුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, 42 හැවිරිදි පිලාන, අඟුලුගහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එලෙස ඝාතනය කර ඇති බවයි.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය ස්වාමි පුරුෂයා විසින් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර දෙහිවල,  මුහුදුබඩ මාර්ගයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට, දෙහිවල පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, දෙහිවල, චෛත්‍ය පාර ප්‍රදේශයේදී 38 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගත් බවයි.

පසුගිය මැයි 10 වැනිදා ගෙල සිරකර එම ඝාතනය සිදුකර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles