30 C
Colombo
Tuesday, October 7, 2025

අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින තරගයේ කාසිවේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles