29 C
Colombo
Tuesday, October 7, 2025

රාජිතව යළි බන්ධනාගාරයට රැගෙන යයි

අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම වෙත ගෙන එනු ලැබූ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයා විසින් අල්ලස් කොමිසම වෙත පැය 05ක පමණ ප්‍රකාශයක් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles