29 C
Colombo
Tuesday, October 7, 2025

ලංවිම අද සිට අකුරට වැඩ

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති අද (04) අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කරමින් සිදුකිරීම, හිඟ දිරි දීමනා සහ උසස්වීම් ඇතුළු ඉල්ලීම් 16ක් මුල්කරගනිමින් මෙම අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බව සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles