31 C
Colombo
Tuesday, October 7, 2025

තීරණාත්මක අවසන් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අද (7) පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 2ක් සිදුව තිබේ.

ඒ අනුව කුසල් ජනිත් හා මතීෂ පතිරණ කැඳවා ඇති අතර, නුවනිඳු ප්‍රනාන්දු හා මහීෂ් තීක්ෂණ ඒ හේතුවෙන් විවේක ගන්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles