30 C
Colombo
Tuesday, October 7, 2025

සජිත්ගෙන් හිටපු මන්ත්‍රී පිරිසකට ආරාධනයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය

විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමක් අනුව එම සාකච්ඡාව පැවැත්වේ . එම සාකච්ඡාවේදි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ලබා ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සංවිධාන කිරීම විපක්ෂ නායකවරයාගේ අරමුණයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles