31 C
Colombo
Tuesday, October 7, 2025

ජගත් මානව හිමිකම් සැසිය අදින් ඇරඹෙයි

අද (08) දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 60 වැනි සැසිවාරය ආරම්භ වේ.

ජිනීවා නුවරදී ඇරඹෙන මෙම සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා රජය හමුදාවේ හා අනෙකුත් ආරක්ෂක අංශවල බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීමට වසර ගණනාවක් පුරා අසමත්ව ඇති බවට එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles