ඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක අනතුරට සම්බන්ධ බස් රථයේ හිමිකරුට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.
එම මාරක රිය අනතුරට අදාළව බස් රථයේ හිමිකරු අද අත්අඩංගුවට ගෙන තිබුණේ ඇල්ල පොලිසිය විසින්.
ඒ නිසි ලෙස බස් රථය නඩත්තු නොකිරීමේ චෝදනාව මතයි.