30 C
Colombo
Tuesday, October 7, 2025

මහින්ද හෙටම විජේරාම නිවස අත හරින්න තිරණය කරයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිවසට සමු දී හෙටම තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට යාමට තිරණය කර තිබේ.

ඒ මහතා විජේරාම නිවසින් පිටවීමට පෙර විදේශ තානාපතිවරුන් කිහිපදෙනෙකු හමු වීමට ද නියමිත ය.

ඊට අමතරව තංගල්ලේ විශාල පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වීමට කටයුතු සකස් කරමින් පවතින බව දැන ගන්නට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles