25 C
Colombo
Friday, June 5, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නව ගෝලීය ආනයන බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන මෙම නව ගෝලීය බද්ද පනවා ඇත.

සිය බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ‘අතිශයින්ම කලකිරීමට පත්කරන කරුණක්’ බවට නව බද්ද ප්‍රකාශයට පත්කරමින් ඔහු පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles