අද (17) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇත.
මෙම පනත් කෙටුම්පත මගින් අනාගතයේදී තේරී පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමි නොවන ආකාරයට නීති සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර දැනට විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්ට ද මෙය බලපානු ඇත.