29 C
Colombo
Tuesday, October 7, 2025

සම්පත් මනම්පේරි දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අද (17) දහවල් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා

අද ඔහු අධිකරණයට භාරවීමෙන් අනතුරුව, වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles