ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බැරලයක මිල ඩොලර් 109ක් ලෙස දැක්වුණු අතර, එය පෙරදිනට සාපේක්ෂව සියයට 7.78ක ඉහළ යාමක්.
එමෙන්ම, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොර තෙල් බැලයක මිල ඩොලර් 111.5ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 11.41 ක ඉහළ යාමක් වනවා.

