ලංකා IOC සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, අද (8) සිට බලපැවැත්වෙන පරිදියි.
ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රු. 600ක් බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ.