30.6 C
Colombo
Friday, June 5, 2026

සජබ අධ්‍යාපන සේවක සංගමයේ සභාපති හේෂා විතානගේ

සමගි ජන බලවේගයේ සමගි අධ්‍යාපන සේවක සංගමයේ 2026 වසර සභාපති ධුරයට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පත් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්වීම සිදු කළේ පසුගිය අප්‍රේල් 9 වැනිදායි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles