ශ්‍රී ලංකාව සමග රග්බි තරග 2 කට ක්‍රිඩා කිරීමට නියමිත නවසිලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායම ලබන බදාදා දිවයිනට පැමිණීමට නියමිතයි.
ඉන් පසුව ඔවුන් පළමු රග්බි තරගයට ලබන සෙනසුරාදා පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදි ක්‍රිඩා කරනු ඇති.
අනතුරුව දෙවන තරගය මැයි 3 වැනිදා පැවැත්වෙන්නේ මහනුවර නිත්තවෙල ක්‍රිඩාංගනයේදීයි.

