25 C
Colombo
Friday, June 5, 2026

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් 

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එරට ගිනිකොන වෙරළ තීරයේ මැග්නිටියුඩ් ඒකක 7.4ක භූචලනයක් ඇතිවීමත් සමග මෙම අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එහි සඳහන්ය. 

ඉවාට් ප්‍රාන්තයේ සහ හොක්කයිඩෝහි ඇතැම්  ප්‍රදේශවලට මීටර් 3ක උසැති උදම් රළ අපේක්ෂා කරන බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles