29 C
Colombo
Wednesday, October 8, 2025

ප්‍රසන්න රණවීර තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ මහතාගේ  ඇප ඉල්ලීම ප්‍රතිෂේප කළ ගම්පහ මහාධිකරණය ඔහු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත

රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණූ බවට ප්‍රසන්න රණවීර මහතාට චෝදනා එල්ලවී ඇත.

ඔහුගේ අපේක්ෂිත ඇප නියෝගය ලබා දීම ද සැප්තැම්බර් මස 30 දින දක්වා කල් තබා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles