28 C
Colombo
Wednesday, October 8, 2025

සීනිමෝදර දී තවත් කිලෝ 200ක අයිස් ලොරියක් සොයා‍ගැනේ

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් රැගත් තවත් ලොරියක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles