30.6 C
Colombo
Friday, June 5, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද කැඳවා තිබෙනවා.

එහිදී සියළු සාමාජිකයින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම සහ ඉදිරි හදිසි නිලවරණයකට අවස්ථාව සැලසීම පිළිබඳව සාකච්ඡා වනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පත්වූ ශම්මි සිල්වා ඇතුළු වත්මන් විධායක කමිටු නිලධාරීන්ගේ ධුර කාලය ලබන වසර දක්වා ක්‍රියාත්මකව පවතින අතරතුරයි මෙවැනි හදිසි විධායක සභා රැස්වීමක් කැඳවා ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles