25 C
Colombo
Friday, June 5, 2026

හැටන්-දික්ඔය මාර්ගයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දරුණු අනතුරක් – 20ක් රෝහලේ

හැටන්-දික්ඔය මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles