30.6 C
Colombo
Friday, June 5, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් නව අතුරු කමිටුවේ සභාපති ධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමත් සමඟ, එහි පාලනය සඳහා පත් කෙරෙන නව අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles