25 C
Colombo
Friday, June 5, 2026

රාජ්‍ය අංශයේ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමට චක්‍රලේඛයක්

2026 වසරේ අයවැය යෝජනා මගින් ප්‍රකාශ කර ඇති පරිදි රාජ්‍ය අංශයේ ආයතනවල තවාකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමින් සේවයට බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, පසුගිය 27 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු අනුමැතියට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කරන බවයි.

ඒ අනුව, 2019 වසරේ සැප්තැම්බර් මස පළමුවන දිනට වැඩ කරන දින 180 ක සතුටුදායක සහ අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන් සඳහා මෙලෙස ස්ථිර පත්විම් ලබාදීමට නියමිතයි.

එම චක්‍රලේඛය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles