25 C
Colombo
Friday, June 5, 2026

ඉහළ දැමූ නව විදුලි ගාස්තු සංශෝධනය අනිද්දා සිට ක්‍රියාත්මකයි

මේ වසරේ දෙවන කාර්තුවේ ඉතිරි කොටස සහ තුන්වන කාර්තු සදහා ඉහළ දැමූ නව විදුලි ගාස්තු සංශෝධනය අනිද්දා සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල් චන්ද්‍රලාල් ප්‍රකාශ කළා.

කොළඹ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සියලු‍ම රාජ්‍ය ආයතනවලට සහ ඒකක 180 ට වැඩි විදුලි පාරිභෝජනයක් පවතින පූජනීය ස්ථාන සඳහා ද 18% ක විදුලි ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක බවයි.

ඊට අමතරව ගෘහස්ථ කාණ්ඩයෙන් ඒකක 180 ට වැඩි කාණ්ඩ සඳහා ද 18% කින් විදුලි ගාස්තු ඉහළ යන බව ද සභාපතිවරයා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles