25 C
Colombo
Friday, June 5, 2026

හිටපු අමාත්‍ය පියංකර අල්ලස් කොමිසමෙන් පිටව යයි

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි හිටපු අමාත්‍යවරයා මෙම කොමිසම වෙත පැමිණියේ.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles