25 C
Colombo
Friday, June 5, 2026

පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් හා ලංගමයක් බිහිසුණු අනතුරක

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල, පොල්ගහමුල්ල පුද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව අසලදී පාසල් ළමුන් ප්‍රවාහන කළ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද (13) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

පාසැල් ළමුන් ප්‍රවාහන බස් රථය අම්බලන්තොට දෙස සිට ගමන් කරමින් තිබූ අතර ලංගම බස් රථය කතරගම දෙසට ධාවනය වෙමින් තිබියදීයි මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles