හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කරමින් සමාජ මාධ්‍යයක පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් ගායන ශිල්පී චාමර රණවක මහතා අද (18) දින පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇති බව සඳහන්.