30.6 C
Colombo
Friday, June 5, 2026

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 342 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද (20) දිනයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 342.70 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එසේම, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.08 ක් ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles