29 C
Colombo
Wednesday, October 8, 2025

කුරුණෑගල මැල්සිරිපුර අනතුරකින් හිමිවරු 07 නමක් අපවත් වෙයි

දැනට සුළු මොහොතකට පෙර කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ කඳු දෙකක් අතර ගමන් ගත් කේබල් සෝපානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් භික්ෂූන් වහන්සේ හත්නමක් අපවත් වී ඇත.

එම කේබල් සෝපානය කඩා වැටෙන විට එහි හිමිවරු 13 නමක් ගමන් ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles