30.6 C
Colombo
Friday, June 5, 2026

ඩොලරය ඉහළ යාම ගැන හදිසි සාකච්ඡාවකට විපක්ෂ නායක සජිත් විපක්ෂයේ පක්ෂ සහ සෙසු පාර්ශ්වකරුවන් කැඳවයි

අඛණ්ඩව ඇමරිකාණු ඩොලරය ඉහළ යාම සහ ඊට සාපේක්ෂව රුපියල කඩා වැටීම හරහා ආර්ථිකයට සිදුවෙමින් ඇති බලපෑම පිළිබඳ විපක්ෂයේ පක්ෂ සහ ⁣අනෙකුත් පාර්ශ්වයකරුවන් අතර හදිසි සාකච්ජාවක් අද (21) පස්වරුවේ පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු අවධාරණය කළේ, විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු දේශපාලන අධිකාරියේ සාකච්ජාව මෙන්ම ආර්ථික චලනයන් හරහා බලපෑම් ඇතිවිය හැකි කේෂ්ත්‍ර නියෝජනය කරන පිරිස්ද ඊට සම්බන්ධ කර ගැනීමට නියමිත බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles