25 C
Colombo
Friday, June 5, 2026

රුපියල කඩා වැටීම නිසා ජංගම දුරකථන මිල ඉහළට

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම (කඩා වැටීම) හේතුවෙන් මෙරට වෙළඳපොළේ ජංගම දුරකථන සහ ඒවායේ උපාංග (Accessories) මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, එම සංගමය පෙන්වා දෙන්නේ, ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංගවල මිල ගණන් 20% ත් 25% ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles