30.6 C
Colombo
Friday, June 5, 2026

ගුණාත්මක සෞඛ්‍ය සේවය,රැකියා,අධ්‍යාපනය නිසා පවුල පිටින් ජීවත් වෙන්න හොදම රටවල් 05 අතරට ලංකාව එයි

ඩිජිටල් මූල්‍ය සේවා සපයන සමාගමක් වන රෙමිට්ලී විසින් අඛණ්ඩව දෙවන වසරටත් කරන ලද සමීක්ෂණයකට අනුව, ලෝකයේ, සංක්‍රමණය වීමට වඩාත්ම සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.

ලංකාවට ඉහළින් ඇත්තේ ස්පාක්‍දක්‍දය, චීනය සහ එක්සත් ජනපදය පමණි.

පවුල් පිටින් සංක්‍රමණය වී ජීවත් වීමට සුදුසු රටවල් තේරීමේ දී සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය, ජීවන වියදම, රැකියා අවස්ථා, අධ්‍යාපනය, පොදු ප්‍රවාහන සේවය, ආරක්ෂාව ආදී කරුණු 34 ක් සැලකිල්ලට ගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles