ඉදිරි පැය 24 තුළ කැළණි ගඟ ද්‍රෝණියේ, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට, බුලත්කොහුපිටිය යන ප‍්‍රා.ලේ. කොට්ඨාශවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.