30.6 C
Colombo
Friday, June 5, 2026

මි.මී. 244ක වැඩිම වැස්ස කිරිඳිවැලට

අද (22) අළුයම 4.00ට අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 244ක් ගම්පහ – කිරිඳිවැල ප්‍රදේශයට ලැබී තිබෙනවා.

මීට අමතරව, වේයන්ගොඩ ප්‍රදේශයට මිලිමීටර 238ක සහ අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර 230ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles