30.6 C
Colombo
Friday, June 5, 2026

කෑගල්ල පම්බේගමට මි.මී. 336ක දැවැන්ත වර්ෂාපතනයක්

අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල පම්බේගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ මිලිමීටර් 336.5ක වර්ෂාපතනයක්.

මීට අමතරව ගම්පහ – කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වුණේ මිලිමීටර් 332ක වර්ෂාපතනයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles