හොංකො හි පැවැත්වෙන 22 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 1,500 බාලිකා ධාවන තරගයේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා.
එහිදී ඇය වාර්තාකල කාලය විනාඩි 04යි තත්පර 31.41ක්.