30.6 C
Colombo
Friday, June 5, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත් ලබාදෙයි – වැඩිම වැටුප ඩොලර් 130,000ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ර්‍රීිඩක වාර්ෂික කොන්ත්‍රාත් ලබාදීමේදි ක්‍රීඩකයින් 46 දෙනෙකුට කාණ්ඩ 6 ක් යටතේ කොන්ත්‍රාත් ලබා දී තිබෙනවා.

ඉහළම කාණ්ඩයට අයත් ක්‍ර්‍රීිඩකයෙකුට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 130.000 දහසක මුදලක් එනම් රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් හිමිවනු ඇති.

අවම කාණ්ඩයට අයත් ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 10.000ක් එනම් ලක්ෂ 35 කට ආසන්න මුදලක් වාර්ෂිකව හිමිවනු ඇති.

ක්‍රිකට් ආරංච් මාර්ග පවසන්නේ ජාතික කොන්ත්‍රාත්වලින් තමන් නිදහස් කරන ලෙස මීට පෙර ක්‍රිකට් ආයතනයෙන් ඉල්ල සිටි නුවන් තුෂාර ද කොන්ත්‍රාත් හිමිවූ ක්‍ර්‍රීිඩකයින් අතර වන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles