30.6 C
Colombo
Friday, June 5, 2026

භික්ෂූ විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් තිබෙනවා – එජාපයෙන් විශේෂ නිවේදනයක්

භික්ෂූ විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් ඇති බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකා සකසා ඒවා මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉදිරිපත් කර ඉන් පසුව තීරණ ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සියල්ල ඉදිරියට ගෙන යා යුත්තේ රටේ පවතින සම්ප්‍රදාය අනුව බවය.

රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මඟින් ශාසනයත්, බුදුදහමත් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් අද ක්‍රියාත්මක කරගෙන යන අතර, ඊට සිවිල් සමාජයේ කොටසක්ද සම්බන්ධ කරගෙන සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 

හැමවිටම අද සිදුවන්නේ බෞද්ධ පැවිදි – ගිහි මතය කොන් කිරීමක් බවද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles