ශ්‍රී ලංකා මහ බැංකුව අද (04) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයට ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 330.10යි ලෙසයි.
එහි විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 340.25ක් ලෙසයි.
ඊයේ (03) ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 337.97ක් ලෙසයි.

