30.6 C
Colombo
Friday, June 5, 2026

මනෝ වෛද්‍යවරයා හම්බවුණ වෙලාවේ ඉඳලා සලේ අඬලා.. ත්‍රස්තයින් 08ක් බැලැන්ස් කරපු සලේ පතෝලයෙක්ද ? – දිලීප පීරිස් අධිකරණයේදී කියයි

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ හැසිරීම දැඩි විවේචනයට ලක් කරමින්, එය සම්පූර්ණ “රඟපෑමක්” බව ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්තයන් අටදෙනෙකු පවා පාලනය කළ (බැලන්ස් කරපු) අයෙකු මෙලෙස හැසිරීම පුදුම සහගත බව ඔහු පෙන්වා දෙයි.

භයානක ත්‍රස්තවාදීන් අටදෙනෙකු පවා මනාව පාලනය කිරීමට සමත් වූ සුරේෂ් සලේ වැනි ප්‍රබල චරිතයක්, මේ වන විට මෙලෙස “පතෝලයකු” සේ හැසිරෙන්නේ කෙසේදැයි දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles