30 C
Colombo
Tuesday, October 7, 2025

සැප්තැම්බර් වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (26) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරනවා.

අද දින මෙලෙස රුපියල් 3,014,260,000.00 මුදලක් ප්‍රතිලාභීන් 602,852ක් අතරේ බෙදා හැරීමට නියමිතයි.

ඒ අනුව අද (26) සිට අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු හරහා එම දීමනාව ලබා ගත හැකි බවයි සඳහන් වෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles