30 C
Colombo
Tuesday, October 7, 2025

නාමල්ගේ එන්තරවාසියට සුනිල් වටගලගෙන් පිළිතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් 2025/09/10 වන දින යොමු කරන ලද එන්තරවාසිය වෙනුවෙන් ගරු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් අද දින ( 2025.09.25) වන දින පිළිතුරු යොමු කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව එවූ එන්තර වාසිය ප්‍රචාරය කර අපහාස කිරීම සම්බන්ධයෙන් බිලියන 2ක් ඉල්ලා මෙම එන්තරවාසිය එවා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles