කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුවී තිබෙයි.
පොලීසිය සඳහන් කළේ මේ වන විට ඒ අවට විශාල රථ වාහන තදබදයක් ඇතිවී තිබෙන බවයි.
දුම්රිය මූලස්ථානය අසළදී මෙම අනතුර සිදුවී ඇත.