හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසා බැලීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව දෙදෙනා සුහද කතාබහක නිරත වෙන අයුරු දක්නට ලැබුණා.