පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කින් පරාජයක කර 9වන වරටත් ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ඉන්දියාව සමත් විය.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (28) පැවති අවසන් මහා තරගයේ පාකිස්තානයෙන් හිමි වූ ලකුණු 147ක ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී පසුකර යෑමට ඉන්දියාව හැකිවිය.